Insurance Color

රක්ෂණ කර්මාන්තය පිලිබදව නිවැරදිව සහ නිරවුල් ව ඔබට අවශ්‍ය සියලුම තොරතුරු මෙම බ්ලොග් අඩවිය මගින් ලබා ගත හැක .

Navigation Menu

  • Home
  • Dropdown Menu
  • _Menu item 1
  • _Menu item 2
  • _Sub Menu
  • __Item 1
  • __Item 2
  • _Menu item 3
  • Error Page
  • Documentation
  • Follow us

මෝටර් රථ සදහා නිවැරදි රක්ෂණ ආවරණ ( Insurance policy) තෝරා ගන්නේ කෙසේද

Conountby Conount  in Motor Insurance 0 comments
මෝටර් රථ සදහා  නිවැරදි  රක්ෂණ ආවරණ ( Insurance policy)  තෝරා ගන්නේ කෙසේද





ඔබගේ  වහනයට  ඔබ  පූර්ණ  රක්ෂණාවරණයක්  තෝරාගන්නේ  නම් ඔබ  අනිවාර්යයෙන් ඔබගේ වහනය සදහා ලබාදෙන රක්ෂණ ආවරණ ගැන සැලකිලිමත්  විය යුතුය .


ඔබ ලබා ගතයුතු ආවරණ මොනවද ?

මෙහිදී ඔබ  ඔබගේ  වාහනය ට අවශ්‍යම  ආවරණ පමණක් ලබා ගැනීමට  සැලකිලිමත් වන්න .උදාහරණය ලෙස  ගංවතුර හා ස්වාභාවික විපත් ආවරණය  ගංවතුර හා  ස්වාභාවික විපත්  බහුල  ප්‍රදේශවල  භාවිතා  වන වාහන  සදහා සුදුසු වේ .ඔබගේ වහනය   වතුර හා  ස්වාභාවික විපත්  බහුල  ප්‍රදේශවල  භාවිතා  නොවුනත්  එම අවරණය  ගැනීම නුවනට  හුරුය.!!!!


ඔබ මුදල ගැන සැලකිලිමත් ද?

ඔබ ලබා ගන්නා  ආවරණ සදහා ගෙවීමට  ඇති මුදල ගැන ඔබ හොදින් සිතිය යුතුය .සහ ඔබට දැරිය හැකි මුදලක් වීමි අනිවාර්ය කරුණකි .ඔබ   මාසික වාරිකය  අදාල දිනයට  ගෙවීමට  අපොහොසත්  වුවහොත්  යම් අනතුරකදී ඔබට ප්‍රතිලාභ  ගැනීමේදී  යම් යම් ගැටළු මතුවිය හැකිය .


ඔබට ලැබී ඇති ආවරණ ගැන ඔබගේ  දැනුම 

ඔබ  ඔබට ලැබී ඇති  ආවරණ ගැන අදාල  රක්ෂණ සමාගමෙන් විමසන්න.ඔබ ඔබට ලැබී ඇති  ආවරණ  ගැන පුළුල් දැනුමක් තිබීම නුවනට හුරුය .


රක්ෂණ ආවරණ ඔබට පාඩු ද  ලාභ ද 

ඔබ ගන්නා  ආවරණ  සදහා  ඔබට  ගෙවීමට  සිදුවන  මාසික වාරිකය  සහ යම්  අලාභයකදී  එම  අලාභයට ගෙවන මුදල සංසන්දනය කල යුතුය .මෙය ඔබ තෝරාගන්නා  ආයතනය  අනුව  වෙනස් වේ .





Motor Insurance
Share on FacebookShare on Twitter
Conount

Conount

Related posts

No comments:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

Advertisement

Popular Posts

  • Non Motor Insurance ගැන දැනගතයුතු කරුණු
    සරල වචන වලින් කිවහොත්, මෝටර් රක්ෂණයට( Motor insurance) ඇතුළත් නොවන ඕනෑම රක්ෂණයක් මෝටර් නොවන රක්ෂණයක්  (Non Motor Insurance)  ලෙස හැඳින්වේ. ...
  • ජීවිත රක්ෂණයක් තෝරා ගැනීමට පෙර ඔබ දැනගත යුතු සියල්ල
    මරණය පිළිබඳ සිතුවිලි පසෙකට දැමීම මිනිස් ස්වභාවයයි. නමුත් එය සෑම කෙනෙකුටම සිදුවිය හැකි බවට සහතික වන එක් ජීවිත සිදුවීමක් වන බැවින් ඒ සඳහා සැලස...
  • මෝටර් රථ රක්ෂණය පිළිබද ඔබ දැනගත යුතු කරුණු
     වාහන අනතුරකට ලක්වීම හා සම්බන්ධ පිරිවැය අවම කිරීම සඳහා වාහන හිමියන් විසින් මිලදී ගන්නා ලද ප්‍රතිපත්තියකි.මෙමගින්  වාහනයේ  එලවන ඔබට ද ඔබත්  ස...
  • නිවැරදි රක්ෂණ සමාගමක් තෝරා ගන්නේ කෙසේද
    අද ශ්‍රී ලංකාව  තුල රක්ෂණ සමගම් බහුල වශයෙන් දක්නට ලැබෙනවා මේ අතරින්  ඔබට  සුදුසු  රක්ෂණ සමාගමක්  තෝරා  ගන්නේ කෙසේද ? ඔබට සැබවින්ම අවශ්‍ය ...
  • රක්ෂණ තැරැව්කරුවන් සහ රක්ෂණ නියෝජිතයන් ගැන දැනගතයුතු කරුණු
    බොහෝ කුඩා ව්‍යාපාර හිමියන් රක්ෂණ නියෝජිතයෙකු හෝ තැරැව්කරුවකු හරහා ව්‍යාපාර රක්ෂණ ප්‍රතිපත්ති එහෙම  නැත්තන්  Insurance  polices  මිලදී ගනී . ...
  • නිවැරදි ජීවිත රක්ෂණ ආවරණයක් තෝරාගන්නේ කෙසේද
    ජීවිත රක්ෂණ ආවරණයක්  ලබා ගැනීම වැදගත්කම අප කලින් කතා කරා ඔබට මතක ඇති .ජීවිත රක්ෂණ ආවරණයක්  ලබා ගැනීමේදී  ඔබ පහත කරුණු ගැන සොයා  බලා තෝරාගැ...
  • මොකක්ද මේ Insurance හෙවත් රක්ෂණය කියන්නේ
    නීතිය සහ ආර්ථික ක්ෂේත‍්‍රවල "රක්ෂණය"  හදුන්වන්නේ  අවදානම කළමනාකරණය කරගන්නා ක්‍රම උපායක් වශයෙනි .රක්ෂණය යනු කිසියම් පාඩුවකි...
  • burglary cover ගැන ඔබ දන්නවාද ?
    සොර  සතුරැගෙන් ඇතිවිය හැකි අවදානම් වලක්වා ගැනීම සදහා මෙම රක්ෂණ ආවරණය යොදාගැනේ .බොහෝවිට දේපල රක්ෂණයක්  ලබාගැනීමේදී ලැබෙන ආවරණ තුල මෙම ...
  • මෝටර් රථ සදහා නිවැරදි රක්ෂණ ආවරණ ( Insurance policy) තෝරා ගන්නේ කෙසේද
    ඔබගේ  වහනයට  ඔබ  පූර්ණ  රක්ෂණාවරණයක්  තෝරාගන්නේ  නම් ඔබ  අනිවාර්යයෙන් ඔබගේ වහනය සදහා ලබාදෙන රක්ෂණ ආවරණ ගැන සැලකිලිමත්  විය යුතුය . ...

Pages

  • Home

Labels

  • Insurance (3)
  • Life insurance (2)
  • Motor Insurance (2)
  • Non Motor Insurance (2)

Blog Archive

  • ▼  2019 (9)
    • ▼  August (9)
      • burglary cover ගැන ඔබ දන්නවාද ?
      • මෝටර් රථ සදහා නිවැරදි රක්ෂණ ආවරණ ( Insurance pol...
      • නිවැරදි ජීවිත රක්ෂණ ආවරණයක් තෝරාගන්නේ කෙසේද
      • Non Motor Insurance ගැන දැනගතයුතු කරුණු
      • මෝටර් රථ රක්ෂණය පිළිබද ඔබ දැනගත යුතු කරුණු
      • ජීවිත රක්ෂණයක් තෝරා ගැනීමට පෙර ඔබ දැනගත යුතු සියල්ල
      • නිවැරදි රක්ෂණ සමාගමක් තෝරා ගන්නේ කෙසේද
      • රක්ෂණ තැරැව්කරුවන් සහ රක්ෂණ නියෝජිතයන් ගැන දැන...
      • මොකක්ද මේ Insurance හෙවත් රක්ෂණය කියන්නේ

About Me

  • Conount
  • Conount

© Insurance Color. All rights reserved.