ඔබගේ වහනයට ඔබ පූර්ණ රක්ෂණාවරණයක් තෝරාගන්නේ නම් ඔබ අනිවාර්යයෙන් ඔබගේ වහනය සදහා ලබාදෙන රක්ෂණ ආවරණ ගැන සැලකිලිමත් විය යුතුය .
ඔබ ලබා ගතයුතු ආවරණ මොනවද ?
මෙහිදී ඔබ ඔබගේ වාහනය ට අවශ්‍යම ආවරණ පමණක් ලබා ගැනීමට සැලකිලිමත් වන්න .උදාහරණය ලෙස ගංවතුර හා ස්වාභාවික විපත් ආවරණය ගංවතුර හා ස්වාභාවික විපත් බහුල ප්‍රදේශවල භාවිතා වන වාහන සදහා සුදුසු වේ .ඔබගේ වහනය වතුර හා ස්වාභාවික විපත් බහුල ප්‍රදේශවල භාවිතා නොවුනත් එම අවරණය ගැනීම නුවනට හුරුය.!!!!
ඔබ මුදල ගැන සැලකිලිමත් ද?
ඔබ ලබා ගන්නා ආවරණ සදහා ගෙවීමට ඇති මුදල ගැන ඔබ හොදින් සිතිය යුතුය .සහ ඔබට දැරිය හැකි මුදලක් වීමි අනිවාර්ය කරුණකි .ඔබ මාසික වාරිකය අදාල දිනයට ගෙවීමට අපොහොසත් වුවහොත් යම් අනතුරකදී ඔබට ප්රතිලාභ ගැනීමේදී යම් යම් ගැටළු මතුවිය හැකිය .
ඔබට ලැබී ඇති ආවරණ ගැන ඔබගේ දැනුම
ඔබ ඔබට ලැබී ඇති ආවරණ ගැන අදාල රක්ෂණ සමාගමෙන් විමසන්න.ඔබ ඔබට ලැබී ඇති ආවරණ ගැන පුළුල් දැනුමක් තිබීම නුවනට හුරුය .
රක්ෂණ ආවරණ ඔබට පාඩු ද ලාභ ද
ඔබ ගන්නා ආවරණ සදහා ඔබට ගෙවීමට සිදුවන මාසික වාරිකය සහ යම් අලාභයකදී එම අලාභයට ගෙවන මුදල සංසන්දනය කල යුතුය .මෙය ඔබ තෝරාගන්නා ආයතනය අනුව වෙනස් වේ .
No comments:
Post a Comment