Insurance Color

රක්ෂණ කර්මාන්තය පිලිබදව නිවැරදිව සහ නිරවුල් ව ඔබට අවශ්‍ය සියලුම තොරතුරු මෙම බ්ලොග් අඩවිය මගින් ලබා ගත හැක .

Navigation Menu

  • Home
  • Dropdown Menu
  • _Menu item 1
  • _Menu item 2
  • _Sub Menu
  • __Item 1
  • __Item 2
  • _Menu item 3
  • Error Page
  • Documentation
  • Follow us

මෝටර් රථ රක්ෂණය පිළිබද ඔබ දැනගත යුතු කරුණු

Conountby Conount  in Motor Insurance 0 comments
මෝටර් රථ  රක්ෂණය  පිළිබද  ඔබ දැනගත යුතු කරුණු
 වාහන අනතුරකට ලක්වීම හා සම්බන්ධ පිරිවැය අවම කිරීම සඳහා වාහන හිමියන් විසින් මිලදී ගන්නා ලද ප්‍රතිපත්තියකි.මෙමගින්  වාහනයේ  එලවන ඔබට ද ඔබත්  සමග  යන අනෙක් මගීන්ටද සහ ඔබගේ වහනයටද  යම්  හානියක් සිදුවුවහොත් ඒ සදහා ඔබට මුදල් ලබා ගත හැක .








මෙය ප්‍රදාන කොටස් 2 කින්  සමන්විත වේ .


1) තෙවන පාර්ශ්වික  රක්ෂණය (3rd party )

       මෙහිදී  සිදුවන්නේ වහනය මාර්ගවල  ගමකිරිම ට  අනිවාර්යෙන්  රක්ෂණයක්  තිබිය යුතු නිසා සුළු මුදලක් ගෙවා  තෙවන පාර්ශ්වික  රක්ෂණයක්  ලබා ගත හැක .නමුත් අලුත් ම  වාහන සදහා මෙම  තෙවන පාර්ශ්වික  රක්ෂණයක්  දැනට ලබා දෙන්නේ නැති අතර ලොරි රථ ,බස් රථ යන බර වාහන  සදහා ද    තෙවන පාර්ශ්වික  රක්ෂණයක්   ලබා දෙන්නේ නැත .මෙම  තෙවන පාර්ශ්වික  රක්ෂණය මගින්  යම් හානියක් සිදුවුවහොත් කිසිදු ගෙවීමක්  නොමැත .නමුත් යම් රක්ෂණ සමාගම්  මේ  සදහා  පූර්ණ රක්ෂණ දෙන  ප්‍රතිලාභ  නොදුන්නත්  යම් යම් ප්‍රතිලාභ ලබා දීමට  පෙලෙබි  තිබෙන බව දක්නට ලැබෙනවා .



2) පූර්ණ රක්ෂණ

        මෙහිදී  තෙවන පාර්ශ්වික  රක්ෂණය මෙන්  නොව යම් හානියක් සිදුවුවහොත්  ඔබට ඔබ ඔබගේ වහනයට ලබාගෙන  ඇති ආවරණ අනුව ඔබට ප්‍රතිලාභ  ලැබේ.මෙහිදී උදහරයනයක්  ලෙස ගතහොත්  ගංවතුර  ආවරණය ලබා ගත හොත් යම් ගංවතුර  ගැලීමකදී  ඔබගේ වහනයට  අනතුරක් සිදුවුවහොත් ඒ  සදහා ඔබට ප්‍රතිලාභ  ලබා ගත හැක .මේ සදහා නොයෙක් නොයෙක්  ආවරණ  තිබේ .




මෝටර් රථ  රක්ෂණයක්   ලබා ගැනීමේදී  සලකා බැලිය යුතු  කරුණු ,


1) ඔබට  දැරිය හැකි මාසික  වාරිකයක්  සහිත  රක්ෂණාවරණයක් තෝරා ගන්න .

2) මෝටර් රථ  රක්ෂණය ලබා දීමේදී  විවිද  ආයතනයන්හි   විවිද අනුපාත ඇත ඔබ ඒවා         ලබාගෙන සංසන්දනය කර බලන්න .ඕනෑම රක්ෂණ ආයතනයකින් ඔබගේ                         වහනයට  Quotation එකක්  ලබා ගත හැක.   


4) ඔබ ඔබගේ වහනයට මෝටර් රථ  රක්ෂණය ලබා ගත යුත්තේ  පිළිගත් සහ                        පාරිභෝගිකයන් ගේ චෝදනා අඩු ආයතනයකින්  බව තරයේ මතක තබා ගන්න .











Motor Insurance
Share on FacebookShare on Twitter
Conount

Conount

Related posts

No comments:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

Advertisement

Popular Posts

  • Non Motor Insurance ගැන දැනගතයුතු කරුණු
    සරල වචන වලින් කිවහොත්, මෝටර් රක්ෂණයට( Motor insurance) ඇතුළත් නොවන ඕනෑම රක්ෂණයක් මෝටර් නොවන රක්ෂණයක්  (Non Motor Insurance)  ලෙස හැඳින්වේ. ...
  • ජීවිත රක්ෂණයක් තෝරා ගැනීමට පෙර ඔබ දැනගත යුතු සියල්ල
    මරණය පිළිබඳ සිතුවිලි පසෙකට දැමීම මිනිස් ස්වභාවයයි. නමුත් එය සෑම කෙනෙකුටම සිදුවිය හැකි බවට සහතික වන එක් ජීවිත සිදුවීමක් වන බැවින් ඒ සඳහා සැලස...
  • මෝටර් රථ රක්ෂණය පිළිබද ඔබ දැනගත යුතු කරුණු
     වාහන අනතුරකට ලක්වීම හා සම්බන්ධ පිරිවැය අවම කිරීම සඳහා වාහන හිමියන් විසින් මිලදී ගන්නා ලද ප්‍රතිපත්තියකි.මෙමගින්  වාහනයේ  එලවන ඔබට ද ඔබත්  ස...
  • නිවැරදි රක්ෂණ සමාගමක් තෝරා ගන්නේ කෙසේද
    අද ශ්‍රී ලංකාව  තුල රක්ෂණ සමගම් බහුල වශයෙන් දක්නට ලැබෙනවා මේ අතරින්  ඔබට  සුදුසු  රක්ෂණ සමාගමක්  තෝරා  ගන්නේ කෙසේද ? ඔබට සැබවින්ම අවශ්‍ය ...
  • රක්ෂණ තැරැව්කරුවන් සහ රක්ෂණ නියෝජිතයන් ගැන දැනගතයුතු කරුණු
    බොහෝ කුඩා ව්‍යාපාර හිමියන් රක්ෂණ නියෝජිතයෙකු හෝ තැරැව්කරුවකු හරහා ව්‍යාපාර රක්ෂණ ප්‍රතිපත්ති එහෙම  නැත්තන්  Insurance  polices  මිලදී ගනී . ...
  • නිවැරදි ජීවිත රක්ෂණ ආවරණයක් තෝරාගන්නේ කෙසේද
    ජීවිත රක්ෂණ ආවරණයක්  ලබා ගැනීම වැදගත්කම අප කලින් කතා කරා ඔබට මතක ඇති .ජීවිත රක්ෂණ ආවරණයක්  ලබා ගැනීමේදී  ඔබ පහත කරුණු ගැන සොයා  බලා තෝරාගැ...
  • මොකක්ද මේ Insurance හෙවත් රක්ෂණය කියන්නේ
    නීතිය සහ ආර්ථික ක්ෂේත‍්‍රවල "රක්ෂණය"  හදුන්වන්නේ  අවදානම කළමනාකරණය කරගන්නා ක්‍රම උපායක් වශයෙනි .රක්ෂණය යනු කිසියම් පාඩුවකි...
  • burglary cover ගැන ඔබ දන්නවාද ?
    සොර  සතුරැගෙන් ඇතිවිය හැකි අවදානම් වලක්වා ගැනීම සදහා මෙම රක්ෂණ ආවරණය යොදාගැනේ .බොහෝවිට දේපල රක්ෂණයක්  ලබාගැනීමේදී ලැබෙන ආවරණ තුල මෙම ...
  • මෝටර් රථ සදහා නිවැරදි රක්ෂණ ආවරණ ( Insurance policy) තෝරා ගන්නේ කෙසේද
    ඔබගේ  වහනයට  ඔබ  පූර්ණ  රක්ෂණාවරණයක්  තෝරාගන්නේ  නම් ඔබ  අනිවාර්යයෙන් ඔබගේ වහනය සදහා ලබාදෙන රක්ෂණ ආවරණ ගැන සැලකිලිමත්  විය යුතුය . ...

Pages

  • Home

Labels

  • Insurance (3)
  • Life insurance (2)
  • Motor Insurance (2)
  • Non Motor Insurance (2)

Blog Archive

  • ▼  2019 (9)
    • ▼  August (9)
      • burglary cover ගැන ඔබ දන්නවාද ?
      • මෝටර් රථ සදහා නිවැරදි රක්ෂණ ආවරණ ( Insurance pol...
      • නිවැරදි ජීවිත රක්ෂණ ආවරණයක් තෝරාගන්නේ කෙසේද
      • Non Motor Insurance ගැන දැනගතයුතු කරුණු
      • මෝටර් රථ රක්ෂණය පිළිබද ඔබ දැනගත යුතු කරුණු
      • ජීවිත රක්ෂණයක් තෝරා ගැනීමට පෙර ඔබ දැනගත යුතු සියල්ල
      • නිවැරදි රක්ෂණ සමාගමක් තෝරා ගන්නේ කෙසේද
      • රක්ෂණ තැරැව්කරුවන් සහ රක්ෂණ නියෝජිතයන් ගැන දැන...
      • මොකක්ද මේ Insurance හෙවත් රක්ෂණය කියන්නේ

About Me

  • Conount
  • Conount

© Insurance Color. All rights reserved.