වාහන අනතුරකට ලක්වීම හා සම්බන්ධ පිරිවැය අවම කිරීම සඳහා වාහන හිමියන් විසින් මිලදී ගන්නා ලද ප්රතිපත්තියකි.මෙමගින් වාහනයේ එලවන ඔබට ද ඔබත් සමග යන අනෙක් මගීන්ටද සහ ඔබගේ වහනයටද යම් හානියක් සිදුවුවහොත් ඒ සදහා ඔබට මුදල් ලබා ගත හැක .
මෙය ප්රදාන කොටස් 2 කින් සමන්විත වේ .
1) තෙවන පාර්ශ්වික රක්ෂණය (3rd party )
මෙහිදී සිදුවන්නේ වහනය මාර්ගවල ගමකිරිම ට අනිවාර්යෙන් රක්ෂණයක් තිබිය යුතු නිසා සුළු මුදලක් ගෙවා තෙවන පාර්ශ්වික රක්ෂණයක් ලබා ගත හැක .නමුත් අලුත් ම වාහන සදහා මෙම තෙවන පාර්ශ්වික රක්ෂණයක් දැනට ලබා දෙන්නේ නැති අතර ලොරි රථ ,බස් රථ යන බර වාහන සදහා ද තෙවන පාර්ශ්වික රක්ෂණයක් ලබා දෙන්නේ නැත .මෙම තෙවන පාර්ශ්වික රක්ෂණය මගින් යම් හානියක් සිදුවුවහොත් කිසිදු ගෙවීමක් නොමැත .නමුත් යම් රක්ෂණ සමාගම් මේ සදහා පූර්ණ රක්ෂණ දෙන ප්රතිලාභ නොදුන්නත් යම් යම් ප්රතිලාභ ලබා දීමට පෙලෙබි තිබෙන බව දක්නට ලැබෙනවා .
2) පූර්ණ රක්ෂණ
මෙහිදී තෙවන පාර්ශ්වික රක්ෂණය මෙන් නොව යම් හානියක් සිදුවුවහොත් ඔබට ඔබ ඔබගේ වහනයට ලබාගෙන ඇති ආවරණ අනුව ඔබට ප්රතිලාභ ලැබේ.මෙහිදී උදහරයනයක් ලෙස ගතහොත් ගංවතුර ආවරණය ලබා ගත හොත් යම් ගංවතුර ගැලීමකදී ඔබගේ වහනයට අනතුරක් සිදුවුවහොත් ඒ සදහා ඔබට ප්රතිලාභ ලබා ගත හැක .මේ සදහා නොයෙක් නොයෙක් ආවරණ තිබේ .
මෝටර් රථ රක්ෂණයක් ලබා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු ,
1) ඔබට දැරිය හැකි මාසික වාරිකයක් සහිත රක්ෂණාවරණයක් තෝරා ගන්න .
2) මෝටර් රථ රක්ෂණය ලබා දීමේදී විවිද ආයතනයන්හි විවිද අනුපාත ඇත ඔබ ඒවා ලබාගෙන සංසන්දනය කර බලන්න .ඕනෑම රක්ෂණ ආයතනයකින් ඔබගේ වහනයට Quotation එකක් ලබා ගත හැක.
4) ඔබ ඔබගේ වහනයට මෝටර් රථ රක්ෂණය ලබා ගත යුත්තේ පිළිගත් සහ පාරිභෝගිකයන් ගේ චෝදනා අඩු ආයතනයකින් බව තරයේ මතක තබා ගන්න .

No comments:
Post a Comment