Insurance Color

රක්ෂණ කර්මාන්තය පිලිබදව නිවැරදිව සහ නිරවුල් ව ඔබට අවශ්‍ය සියලුම තොරතුරු මෙම බ්ලොග් අඩවිය මගින් ලබා ගත හැක .

Navigation Menu

  • Home
  • Dropdown Menu
  • _Menu item 1
  • _Menu item 2
  • _Sub Menu
  • __Item 1
  • __Item 2
  • _Menu item 3
  • Error Page
  • Documentation
  • Follow us

burglary cover ගැන ඔබ දන්නවාද ?

Conountby Conount  in Non Motor Insurance 0 comments
burglary cover ගැන ඔබ දන්නවාද ?





සොර  සතුරැගෙන් ඇතිවිය හැකි අවදානම් වලක්වා ගැනීම සදහා මෙම රක්ෂණ ආවරණය යොදාගැනේ .බොහෝවිට දේපල රක්ෂණයක්  ලබාගැනීමේදී ලැබෙන ආවරණ තුල මෙම ආවරණය අන්තර්ගතය .ඔබගේ වාහනය  සදහා  රක්ෂණයක් ලබා ගන්නාවිට ද මෙම ආවරණය ලබාගත හැක .
මෙහිදී ඔබගේ  දේපලවලට සොර සතුරන්ගෙන් යම් අවස්ථාවකදී  අලාභ හානියක් සිදුවුවහොත්  ඒ සදහා ඔබට  ප්‍රතිලාභ හිමිවේ .එම නිසා මෙය ඉතා වැදගත් ආවරණයක් වේ .මේ ආවරණය මගින් ආවරණය වන ප්‍රතිලාභ ගැන ඔබ රක්ෂණය ලබා ගන්නා ආයතනයෙන් විමසන්න .!!





Non Motor Insurance
Share on FacebookShare on Twitter
Conount

Conount

Related posts

No comments:

Post a Comment

Older Post Home
Subscribe to: Post Comments (Atom)

Advertisement

Popular Posts

  • Non Motor Insurance ගැන දැනගතයුතු කරුණු
    සරල වචන වලින් කිවහොත්, මෝටර් රක්ෂණයට( Motor insurance) ඇතුළත් නොවන ඕනෑම රක්ෂණයක් මෝටර් නොවන රක්ෂණයක්  (Non Motor Insurance)  ලෙස හැඳින්වේ. ...
  • ජීවිත රක්ෂණයක් තෝරා ගැනීමට පෙර ඔබ දැනගත යුතු සියල්ල
    මරණය පිළිබඳ සිතුවිලි පසෙකට දැමීම මිනිස් ස්වභාවයයි. නමුත් එය සෑම කෙනෙකුටම සිදුවිය හැකි බවට සහතික වන එක් ජීවිත සිදුවීමක් වන බැවින් ඒ සඳහා සැලස...
  • මෝටර් රථ රක්ෂණය පිළිබද ඔබ දැනගත යුතු කරුණු
     වාහන අනතුරකට ලක්වීම හා සම්බන්ධ පිරිවැය අවම කිරීම සඳහා වාහන හිමියන් විසින් මිලදී ගන්නා ලද ප්‍රතිපත්තියකි.මෙමගින්  වාහනයේ  එලවන ඔබට ද ඔබත්  ස...
  • නිවැරදි රක්ෂණ සමාගමක් තෝරා ගන්නේ කෙසේද
    අද ශ්‍රී ලංකාව  තුල රක්ෂණ සමගම් බහුල වශයෙන් දක්නට ලැබෙනවා මේ අතරින්  ඔබට  සුදුසු  රක්ෂණ සමාගමක්  තෝරා  ගන්නේ කෙසේද ? ඔබට සැබවින්ම අවශ්‍ය ...
  • රක්ෂණ තැරැව්කරුවන් සහ රක්ෂණ නියෝජිතයන් ගැන දැනගතයුතු කරුණු
    බොහෝ කුඩා ව්‍යාපාර හිමියන් රක්ෂණ නියෝජිතයෙකු හෝ තැරැව්කරුවකු හරහා ව්‍යාපාර රක්ෂණ ප්‍රතිපත්ති එහෙම  නැත්තන්  Insurance  polices  මිලදී ගනී . ...
  • නිවැරදි ජීවිත රක්ෂණ ආවරණයක් තෝරාගන්නේ කෙසේද
    ජීවිත රක්ෂණ ආවරණයක්  ලබා ගැනීම වැදගත්කම අප කලින් කතා කරා ඔබට මතක ඇති .ජීවිත රක්ෂණ ආවරණයක්  ලබා ගැනීමේදී  ඔබ පහත කරුණු ගැන සොයා  බලා තෝරාගැ...
  • මොකක්ද මේ Insurance හෙවත් රක්ෂණය කියන්නේ
    නීතිය සහ ආර්ථික ක්ෂේත‍්‍රවල "රක්ෂණය"  හදුන්වන්නේ  අවදානම කළමනාකරණය කරගන්නා ක්‍රම උපායක් වශයෙනි .රක්ෂණය යනු කිසියම් පාඩුවකි...
  • burglary cover ගැන ඔබ දන්නවාද ?
    සොර  සතුරැගෙන් ඇතිවිය හැකි අවදානම් වලක්වා ගැනීම සදහා මෙම රක්ෂණ ආවරණය යොදාගැනේ .බොහෝවිට දේපල රක්ෂණයක්  ලබාගැනීමේදී ලැබෙන ආවරණ තුල මෙම ...
  • මෝටර් රථ සදහා නිවැරදි රක්ෂණ ආවරණ ( Insurance policy) තෝරා ගන්නේ කෙසේද
    ඔබගේ  වහනයට  ඔබ  පූර්ණ  රක්ෂණාවරණයක්  තෝරාගන්නේ  නම් ඔබ  අනිවාර්යයෙන් ඔබගේ වහනය සදහා ලබාදෙන රක්ෂණ ආවරණ ගැන සැලකිලිමත්  විය යුතුය . ...

Pages

  • Home

Labels

  • Insurance (3)
  • Life insurance (2)
  • Motor Insurance (2)
  • Non Motor Insurance (2)

Blog Archive

  • ▼  2019 (9)
    • ▼  August (9)
      • burglary cover ගැන ඔබ දන්නවාද ?
      • මෝටර් රථ සදහා නිවැරදි රක්ෂණ ආවරණ ( Insurance pol...
      • නිවැරදි ජීවිත රක්ෂණ ආවරණයක් තෝරාගන්නේ කෙසේද
      • Non Motor Insurance ගැන දැනගතයුතු කරුණු
      • මෝටර් රථ රක්ෂණය පිළිබද ඔබ දැනගත යුතු කරුණු
      • ජීවිත රක්ෂණයක් තෝරා ගැනීමට පෙර ඔබ දැනගත යුතු සියල්ල
      • නිවැරදි රක්ෂණ සමාගමක් තෝරා ගන්නේ කෙසේද
      • රක්ෂණ තැරැව්කරුවන් සහ රක්ෂණ නියෝජිතයන් ගැන දැන...
      • මොකක්ද මේ Insurance හෙවත් රක්ෂණය කියන්නේ

About Me

  • Conount
  • Conount

© Insurance Color. All rights reserved.