ජීවිත රක්ෂණ ආවරණයක් ලබා ගැනීම වැදගත්කම අප කලින් කතා කරා ඔබට මතක ඇති .ජීවිත රක්ෂණ ආවරණයක් ලබා ගැනීමේදී ඔබ පහත කරුණු ගැන සොයා බලා තෝරාගැනීමෙන් ඔබත් ඔබගේ ආදරණියනුත් ගැන ඔබට බය වීමට අවශ්‍ය නොවේ .
එම ආවරණය මගින් ඔබගේ ජිවිත රක්ෂණ සියලු අවශ්‍යතා සපුරාලන බවට වග බලා ගන්න
ජීවිත රක්ෂණය මූලික කාණ්ඩ දෙකකට අයත් වේ: කාලීන සහ ස්ථිර . කාලීන ජීවිත රක්ෂණ ඔප්පු මඟින් ඔබව ආවරණය කරනු ලබන්නේ නිශ්චිත කාලයක් සඳහා වන අතර ස්ථිර ජීවිත රක්ෂණය ඔබ වාරික ගෙවන තාක් කල් ඔබව ආවරණය කරයි.
ඔබට ලබා දිය හැකි වාරිකයක් සොයන්න
කාලීන රක්ෂණය බෙහෙවින් ලාභදායී වන අතර ස්ථිර රක්ෂණයක් ලබා ගත නොහැකි අයට එය ගැලපේ. ඇත්ත වශයෙන්ම, ඔබට නියමිත කාල සීමාවක් අවශ්‍ය නම් එය වඩා හොඳ විකල්පයකි. ස්ථිර ජීවිත රක්ෂණය මිල අධික වන්නේ එය රක්ෂණ ඔප්පුහිමියාගේ මුළු ජීවිත කාලය පුරාම පැවතිය හැකි නිසාය.ඔබගේ වාරික නියත වශයෙන්ම ගෙවිය හැකි ආවරණයක් තෝරාගන්න මන්ද එක් වාරිකයක් හෝ ගෙවීමට නොහැකි අවස්ථාවකදී ඔබට ඔබගේ රක්ෂණ ආවරණය මගින් සපයන ප්රතිලාභ සියල්ල අහිමි වේ .
ඔබට කොපමණ ආවරණයක් අවශ්‍යද?
මෙය බුධිමත් ව සංසන්දනය කල යුතු කරුණකි .ඔබ ගන්න ජිවිත රක්ෂණය වර්ගය අනුව ද මෙය වෙනස් වේ .සමස්ථයක් වශයෙන් ගතහොත් ඔබ ගන්න ආවරණ අනුව ඔබට ලැබෙන ප්රතිලාභ වෙනස් වේ .මෙහිදී ඔබට ඔබ ජිවිත රක්ෂණය ලබාගන්නා ආයතනය මගින් Quotation එකක් ඔබට ලබා ගැනීමෙන් ඔබට ඔබගේ ආවරණය සදහා යන මුදල නිශ්චිතව දැනගැනීමට පුළුවන්ය .
ඔබ රක්ෂණ ආවරණයක් ලබා ගැනීමේදී සත්‍ය තොරතුරු ලබා දෙන්න !
ඔබ අසත්‍ය තොරතුරු සැපයීම මගින් ඔබගේ රක්ෂණ ආවරණය මගින් ලබාදෙන ප්රතිලාභ ලබා ගත නොහැක .එම නිසා සත්‍ය තොරතුරු පමණක් ලබා දීමට කටයුතු කරන්න .
සැමවිටම ඔබගේ ඔබගේ රක්ෂණ ආවරණය පිළිබද දැනුවත් වෙන්න
ඔබට ඔබගේ ජිවිත රක්ෂණය පිළිබද සියලු විස්තර අදාල රක්ෂණ ආයතනයෙන් හෝ අදාල රක්ෂණ නියෝජිතයාගෙන් විමසන්න .උදාහරණයක් ලෙස ඔබගේ ජිවිත රක්ෂණය ගෙවන වාරිකය වෙනස් වී ඇත්නම් හෝ ඔබගේ ජිවිත රක්ෂණය කල්ඉකුත් වන දිනය වැනි කරුණු ගැන දැනගන්න .
.

No comments:
Post a Comment